Saturday, February 2, 2008

වේදිකාවේ ජීවය

මම නාට්‍ය හා රංඟ කලාව පිළිබඳ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව (විද්‍යා පීඨ පුහුණුව) ලබා ඇති ගුරුවරයකි. නව විෂය නිර්දේශය යටතේ නාට්‍ය හා රංග කලාව 6 ශ්‍රේණියේ සිට නිර්දේශ ගත කොට ඇත. නමුත් දැනුම පිපාසාවෙන් පෙළෙන සුවහසක් දරු දැරියන්ගේ පිසාසාව සංසිදුවා ගැනීම සඳහා සිංහල බසින් ප්‍රමාණවත් සහ නිවැරදි මූලාශ්‍ර ඇත්තේ අතොලොස්සක් පමණි. එබැවින් එම දැනුම පිපාසාව සංසිදුවීම සඳහා සිංහල බසින් යම් රුකුලක් ලබා දීමට මෙයින් අපෙක්ෂා කරමී. නමුත් පාසල් සිසුන් සඳහා පමණක්ම නොව, නාට්‍ය හා රංඟ කලා ක්ශේත්‍රය පිළිබඳ ඇල්මක් දක්වන සියලු සහෘදයින්ට ද මෙය තෝතැන්නක් බවට පත් කිරිමට ද අපේක්ෂා කරමී.

2 comments:

Chathura Kudahetti said...

හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න.....

Bo said...

බොහෝ සතුටුයි මේ අඩවිය දුටුවාම, හෙළ බස, සංස්කෘතිය යන මේවා අමතක කරවන්නට වෙර දරන යුගයක නාට්ය හ රංග කලාව ගැන කියවන්න මෙවැනි පිටුවක් වෙන් කිරීම හරි වටිනවා,පාසැල් යන කාලෙ නාට්ය හැම එකකටම සබන්ද උනා, වේදිකා නාට්ය බලන්න යන්නත් අමතක කරන්නේ නෑ, ඔබේ උත්සහයට මගේ හද පිරි සතුට